ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
කාල්ටන් සුපර් ස්පෝර්ට් 2011 ඔරු පැදීමේ ඉසව්වේ දෙවන අනුශූරතාවය ගුවන් හමුදාවට
තිස්සමහාරමයේ පැවති කාල්ටන් ස්ප්‍රින්ට් රෙගාටා ඔරු පැදීමේ ඉසව්වේ දෙවන අනුශූරථාවය දිනා ගැනීමට ගුවන් හමුදා ඔරු පැදීමේ කණ්ඩායම සමත් විය.රෙගාටා ඉසව්...
වැඩිදුර..
දැයට කිරුල 2011
63 වන නිදහස් දිනය සැමරීම සදහා බුත්තලදී සංවිධානය කරන ලද දැයට කිරුල ප්‍රදර්ශනය භූමියේ ගුවන් හමුදා ප්‍රදර්ශන කලාපය අතුරු සිදුරු නොමැතිව මහජනයාගෙන් පි...
වැඩිදුර..
ගුවන් හමුදාව දිගටම සහන සේවා වල
පවතින ගංවතුර තත්වය මත අනතුරට ලක්ව සිටින 27 දෙනෙකු අද (පෙබරවාරී 05) දින බේරා ගත් අතර කිලෝ ග්‍රෑම් 25,000 කට ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ගුවන් හමුදාව සමත් ...
වැඩිදුර..
ගුවන් හමුදාව උතුරු මැදත් බේරා ගනී
දැනට පවතින ගංවතුර තත්වය නිසා අතරමංව සිටි ගැබිනි මව්වරුන් 07කු, දැඩි ලෙස රෝගාතුරව සිටි ළමුන් කීප දෙනෙකු ඇතුළු 30කු බේරා ගැනීමට පෙබරවාරී 04 වන දින ශ්‍රී ල...
වැඩිදුර..
ගං වතුරෙන් අවතැන් වූවන් හට ගුවන් හමුදා මාමඩුව කදවුරෙන් පිළිසරණක්
හදිසි ගංවතුර තත්වය හේත්වෙන් කොඩච්කොඩිය ප්‍රදේශයේ නිවාස හා දේපල අහිමිව අවතැන් ජනතාව වෙනුවෙන් තාවකාලික නවාතැන් පහසුකම් හා මූලික අවශ්‍යතාවයන් සපු...
වැඩිදුර..
ලංකා හොස්පිටල් ගොඩනැගිල්ලේදී ගිණි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ පුහුණු වැඩසටහන සාර්ථකව නිමකෙරේ
ප්‍රථම වතාවට රෝහලක් තුල සිදුකල ගිණි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ පුහුණු වැඩසටහනක් ගුවන් හමුදා ගිණි නිවාරන ඒකකය විසින් අද (10) උදැසන සාර්ථකව නිම කරන ලද...
වැඩිදුර..
රුසියාවේ ලංකා තානාපතිගෙන් ගංවතුරා ආධාර
රුසියාවේ, ශ්‍රි ලංකා තනාපති කාර්යාලයේ මගින් පසුගියදා රුපියල් මිලියන 2.25ක ආධාර ජනවාරි 31 වන දින ගුවන් හමුදාපති, එයාර් චීෆ් මාර්ෂල් රොශාන් ගුණතිලක හට ල...
වැඩිදුර..
ගුවන් හමුදා මුද්‍රණ අංශයට නවීන මුද්‍රණ යන්ත්‍රයක් පරිත්‍යාග කෙරේ
ගුවන් හමුදා මුද්‍රණ අංශයේ වැඩ කටයුතු කාර්යක්ෂමව හා වේගවත්ව නිමකර ගැනීම සදහා අති නවීන මුද්‍රණ යන්ත්‍රයක අඩුපාඩුව මග හැරවීම සදහා රුපියල් අසූ පන්දහ...
වැඩිදුර..
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ගුවන් හමුදා අනුරාධපුර කදවුරේ සිට ගුවනින් බුද්ධ ගයාවට වැඩමවයි
බුදු රදුන් බුද්ධත්වයට පත්වීමට පිට දුන් ඉන්දියාවේ ස්ථාපිත දැනට විනාෂවෙමින් පවතින ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටින බුද්ධගයාව වෙත අනුරධපුරයේ ස්ථා...
වැඩිදුර..
දැයට කිරුළ දැල් පන්දු කිරුළ ගුවන් හමුදාවට
දැයට කිරුළ 2011 වෙනුවෙන් බුත්තලදී පැවති දැල් පන්දු තරගාවලිය ජය ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පසුගියදා සමත්විය.අවසාන තරගයේදී යුධ හමුදා කණ්ඩායමේ ක...
වැඩිදුර..
ගුවන් ශිෂ්‍යභටයින්ව උණුසුම්ව පිළිගනී
යාපනය, මඩකලපුව ඇතුළුව දිවඉනේ නන් දෙසින් පැමිණි පාසල් ගුවන් ශිෂ්‍යභට සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් බාලදක්ෂ කදවුරක් ගුවන් හමුදා දියතලාව කදවුරේදී ප...
වැඩිදුර..
ජෙනරාල් ඛයානි "ගුවන් හමුදාධිපති" හමුවේ
පකිස්තාන යුද හමුදා ප්‍රධානී ජෙනරාල් අශ්ෆාක් පර්වේස් ඛයානී මහතා සහ ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂ...
වැඩිදුර..
58 වන ජාතික ටෙනිස් ශූරතාවලිය ගුවන් හමුදාව සතුවේ
පසුගිය දා (23) කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පැවති 58 වන ජාතික ටෙනිස් ශූරතාවලියේ ගුවන් හමුදාව සතු කර ගැනීමට ගුවන් හමුදා ටෙනිස් ක්‍රීඩකයින් සම...
වැඩිදුර..
ජාතික පැසිපංදු අනු ශූරතාවය ගුවන් හමුදාවට
පසුගිය දා (21) කිංග්ස්වුඩ් විද්‍යාලයීය ක්‍රීඩංගනයේ පැවති ජාතික පැසිපංදු තරගාවලියේ අනු ශූරථාවය දිනා ගැනීමට ගුවන් හමුදා පැසි පංදු කණ්ඩායම සමත් වි...
වැඩිදුර..
ගුවන් හමුදා පාපැදි සවාරියේ ශූරතාවය ගුවන් හමුදාවට
ගුවන් හමුදා 60 වැනි සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද 12වැනි ගුවන් හමුදා පාපැකරුවන් වන බුද්ධික වර්ණකුලසූරිය සහ දිනේෂ් ධනුෂ්ක (22ද...
වැඩිදුර..
ගුවන් හමුදා පාපැදි සවාරිය
අවසාන මහ පාපැදි තරඟය හෙට...ගුවන් හමුදා පාපැදි සවාරියේ තෙවන අදියර අද දින කොළඹදී අවසන් විය. එහිදී ගුවන් හමුදාව නියෝජනය කරමින් තරඟ වැදුනු ජීවන් ජයසිංහ ...
වැඩිදුර..
ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර මහනුවරින් අවසන්
"ගුවන් හමුදා පාපැදි සවාරිය 2011" දෙවන අදියර තරඟය 20 ජනවාරි දින මේජර් ජෙනරාල් බොනිෆේෂ් ප්‍රනාන්දුගේ ආරම්භක ධජ සංඥාවත් සමගම මින්නේරියෙන් ආරම්භ වී මහනුවර...
වැඩිදුර..
නව නාවික හමුදාධිපති ගුවන් හමුදාධිපති හමුවෙයි
නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩී.ඩබ්.ඒ.එස්. දිසානායක අද දින (2011 ජනවාරි මස 20) ගුවන් හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධි...
වැඩිදුර..
"ගුවන් හමුදා පාපැදි සවාරිය 2011" පළමු අදියර මෙසේ දියත් විය
ගුවන් හමුදා පාපැදි තරඟකරු ඉදිරියෙන්ගුවන් හමුදා පාපැදි සවාරියේ පලමු අදියර තරඟය 2011.01.19 දින උදෑසන වව්නියා ගුවන් හමුදා කඳවුර අසලින් උත්කර්ශවත් අන්දමින...
වැඩිදුර..
ඉන්දීය ගුවන් හමුදාධිපතිගේ සිව් දින නිළ සංචාරය අවසන්
ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාෂල් ප්‍රදීප් වසන්ත් නායික් මහතා සිව් දින නිළ සංචාරය අවසන් කොට අද (2011.01.19) දින නැවත ඉන්දීයාව බලා පිටත් විය.මෙතුමා ...
වැඩිදුර..
ගුවන් හමුදා පැසිපන්දු කණ්ඩායම අවසන් වටයට පිවිසෙයි
ගුවන් හමුදා පැසිපන්දු කණ්ඩායම 48වන ජාතික පැසිපන්දු ශූරතා තරඟාවලියේදී, අවසන් වටයට සුදුසුකම් ලබා ඇත.අවුරුදු 23කට පසු මෙලෙස ගුවන් හමුදා කණ්ඩායමක් ප්‍ර...
වැඩිදුර..
«
1
291
292
293
294
295
296
297
298
299
300
357
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි