කාල්ටන් සුපර් ස්පෝර්ට් 2011 ඔරු පැදීමේ ඉසව්වේ දෙවන අනුශූරතාවය ගුවන් හමුදාවට

තිස්සමහාරමයේ පැවති කාල්ටන් ස්ප්‍රින්ට් රෙගාටා ඔරු පැදීමේ ඉසව්වේ දෙවන අනුශූරථාවය දිනා ගැනීමට ගුවන් හමුදා ඔරු පැදීමේ කණ්ඩායම සමත් විය.

රෙගාටා ඉසව්වේ ශුරතාවය දිනා ගැනීමේ සිහිනය අවසන් පූර්ව තරගයේ පරාජයත් සමග ගුවන්
හමුදා ඔරු පැදීමේ ක්‍රීඩකයින් අතින් ගිලිහී ගියහ.

කාල්ටන් සුපර් ස්පෝර්ට් 2011 ඔරු පැදීමේ ඉසව්වට සහභාගි වූ ගුවන් හමුදා කණ්ඩායම මෙසේය

කොක්ස්ඩ් ෆෝර් ඉසව්ව සදහා       
නා.ගු.භ පීරිස් බී.ඩී.කේ             
නා.ගු.භ කාරියවසම් කේ.එස්.ටී.එස්.එන්
නා.ගු.භ ප්‍රනාන්දු ඩී.ටී.ඒ
සැරයන් ඇලවිසියස් සී
නා.ගු.භ සදරුවන් ඒ.ඒ.ඩී

ඩබල් ස්කල් ඉසව්ව සදහා    
කෝප්‍රල් රනසිංහ ආර්.එම්
කෝප්‍රල් තරංග ටී.එම්.එල්.පී
 
සිංගල් ස්කල්ස් ඉසව්ව සදහා    
ගු.භ ජයරත්න කේ.ජී


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.