රුසියාවේ ලංකා තානාපතිගෙන් ගංවතුරා ආධාර

රුසියාවේ, ශ්‍රි ලංකා තනාපති කාර්යාලයේ මගින් පසුගියදා රුපියල් මිලියන 2.25ක ආධාර ජනවාරි 31 වන දින ගුවන් හමුදාපති, එයාර් චීෆ් මාර්ෂල් රොශාන් ගුණතිලක හට ලබා දෙන ලදී.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති, උදයංග වීරතුංග මහතාගේ අනුග්‍රහයෙන් , මොස්කව් හී සිටින් ශ්‍රී ලාංකිකයින් විසින් එකතු කරන ලද කිලෝ ග්‍රෑම් 17,000 පමණ භාණ්ඩ තොගයක් මේ අතර වේ.

ගාමිනි අබේවික්‍රම, හිරාන් කරුණාරත්න සහ අජිත් මල්වත්ත යන මහත්වරුන් විසින් මෙම ආධාර තොගය ගුවන් හමුදා පතිතුමාට භාර දෙන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.