ශ්‍රී ලංකා ගුවන් හමුදා කන්තා හා පිරිමි පැසිපන්දු කණ්ඩායම් අවසන් පුර්ව වටයට

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා හා පිරිමි  පැසිපන්දු කණ්ඩායම් 2ක 47වන ජෙෂ්ඨ පැසිපන්දු තරගාවලියේ අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලැබිය.ලකුණු 85-81 ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම පරාජය කල ගුවන් හාමුදා පිරිමි කණ්ඩායම අවසන් පුර්ව තරගයට තේරි පත්විය.

අවසන් පුර්ව තරගයේදි කොළඹ දිස්ත්‍රික පැසිපන්දු කණ්ඩායම සමග අද සවස පොලිස් ක්‍රිඩංගනයෙදි තරග වදිණු ඇත. නාවික හමුදා තරගයේදි ලකුණු 33ක් ගුවන් හමුදා කණ්ඩායමට ලබා දෙමින් රවි දොඩංගොඩ ක්‍රිඩකයා කැපිපෙනන ලදි.

මේ අතර තුර යාපනය සහා නුවර කණ්ඩායම් දෙකම පාරාජය කරමින් අවසන් පුර්ව වටයට ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා  කණ්ඩායම අද සවස පොලිස් ක්‍රිඩංගනයේදි වෙළද සේවා කණ්ඩායම සමග තරග වදිණු ඇත.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.