ඒකල කඳවුරටත් සුභ සාධක වෙළඳසැලක්

සියළුම පහසුකම් වලින් සපිරි සුභ සාධක වෙළඳසැලක් ඒකල ගුවන් හමුදා කඳවුරේදි සුභ සාධක අධ්‍යක්ෂක ගුවන් කොමදෝරු ඩබ් ඒ සිල්වා විසින් ඊයේ (31) විවෘත කරන ලදී.

කදවුරු අණදෙන නිළධාරී ගෲප් කපිතාන් ඒ.ජේ අමරසිංහගේ පුර්ණ අධික්ෂණය යටතේ මෙහි අලුත් වැඩියා කටයුතු සිදු කල අතර කොළඹ කඳවුරේ ගුවන් පුර පිහිටි ප්‍රධාන සුභ සාධක වෙළඳසැල මගින් මෙම වෙළඳසැල පෝෂණය කෙරේ.

මෙම සුභ සාධක වෙළඳසැල කඳවුරේ සිවිල් හා සේවා පුද්ගලයින් වෙනුවෙන් විවෘත වීමත් සමග ඔවුන්ට අඩු මිලට භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව වැඩි දියුණු වී ජීවින මට්ටම උසස් මට්ටමකට පත්වීම නිතැතින්ම සිදුවනු ඇත.


Welfare Shop Opened at SLAF EkalaWelfare Shop Opened at SLAF EkalaWelfare Shop Opened at SLAF EkalaWelfare Shop Opened at SLAF Ekala

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.