මයිකල් ජැක්සන්ගේ සොහොයුරා හෙලිටුවර්ස් මගින් පියාසර කරයි

මයිකල් ජැක්සන්ගේ වැඩිමහල් සොයුරා වන ජර්මයින් ජැක්සන් මහතා බෙල් 412 හෙලිකොප්ටර් යානයක් මගින් 2013 අගෝස්තු මස 15 වන දින උදෑසන කොළඹ සිට මත්තලට ගමන් ගන්නා ලදී. මත්තලට යන අතර තුරදී කල්පිටිය, සීගිරිය ඓතිහාසික ප්‍රදේශය, හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය යන ස්ථානයන් වෙතද ගමන් ගන්නා ලදී.



ජර්මයින් ලා ජඋන් ජැක්සන් ඇමරිකන් ගායකයෙකු වන අතර, ඔහු බේස් ගිටාර්වාදකයෙකි, ඔහු 1954 දෙසැම්බර් මස 11 වන දින එක්සත් ජනපදයේ උපත ලැබූවෙකි. හලීමා රෂීඩ් ඔහුගේ භාර්ය්‍යාව වන අතර ඔවුන්ට දරුවන් දෙදනෙක් සිටී.
 










වීඩියෝව නරඹන්න

කොළඹින් පිටවීම


ශ්‍රී ලංකා ගුවන් හමුදාව පාලවී


ශ්‍රී ලංකා ගුවන් හමුදාව සීගිරිය


කොළඹට පැමිණිම

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.