39 වන ජාතික ක්‍රීඩා උත්සවයේ දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ගුවන් හමුදාවෙන්

39 වන ජාතික ක්‍රීඩා උත්සවය පසුගියදා සාර්තක ලෙස නිමාවට පත්වූයේ ගුවන් හමුදාවට ඉමහත් කීර්තියක් අත්කර දෙමින්ය. මෙහිදී ශිෂ්‍ය නිලධාරී චන්ද්‍රිකා රස්නායක කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත්, කෝප්‍රල් මංජුල කුමාර පිරිමි අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත් පිදුම් ලැබීය.

උස පැනිමේ ඉසව්වෙන් මීටර් 2.18 දස්කම් දැක්වූ ගුවන් හමුදා මළල ක්‍රීඩක කෝප්‍රල් මංජුල කුමාර දක්ෂතම ක්‍රීඩකයා ලෙස කිරුළු පලදින ලදී.

මීටර් 200, මීටර් 400,රන් පදක්කමක් හා මීටර් 4x100,මීටර් 4x400 යන ඉසව් සදහා රිදී පදක්කම් දිනා ගනිමින් කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගුවන් හමුදා මළල ක්‍රීඩිකා  ශිෂ්‍ය නිලධාරී චන්ද්‍රිකා රස්නායක මෙහිදී පිදුම්  ලැබීය.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.