අන්තර් ඒකක මේ පංදු ශුරතාවලිය 2013

අන්තර් ඒකක මේස පංදු ශුරතාවලිය 2013 සදහා හිමිකම් කීමට ගුවන් හමුදා කොළඹ කදවුර පසුගියදා සමත් විය.මෙහි අනුශුරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා රත්මලන කදවුර සමත් විය.

පියාසර නිලධාරී ඒ.පී.ආර්.එම් සුරේෂ් හා නායක ගුවන් කාන්තා දිල්හානි ඩබ්.ඒ.එන් පිළිවෙලින් දක්ෂතම ක්‍රීඩ්කයා හා ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.

ශ්‍රී ලංකා මේස පංදු සංචිතයේ ලේකම් තුමන් වන ශ්‍රි රත්නායක මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර ගුවන් හමුදා කොලඹ කදවුරු 28 වන රෙජිමේන්තු පක්ෂාංගයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් අයි.කේ වීරරත්න,ගුවන් හමුදා මේස පංදු සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් කේ.ඒ.එල්. රණතුංග අතුලු ජේෂ්ඨ නිලධාරින් මේ අවස්ථාවට එක් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.