ශිෂ්‍යත්ව හපනුන්ට වටිනා තැගී

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක ප්‍රාථමික විද්‍යාලයේ මෙවර පහ වසර ශිෂ්‍යත්වය සමත් සිසු දරු දැරියන් හට තැගි බෙදා දීමේ උළෙලක් කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝර් එස් කේ පතිරණ  මැතිතුමා අතින් පසු ගිය 10 වන දින එම විද්‍යාලයේදී සිදුවිය.

සම්ම මෙතුම් සංජීව (171), සුපුන් අකලංක රත්නායක (168), තිමානි චමුදිකා දහනායක (169) සහ කවිඳු සංජීත් අණදෙන නිළධාරී තුමන් අතින් වටිනා ත්‍යාග ලබා ගන්නා ලදී. එසේම එතුමා ශිෂ්‍යත්ව හපනුන්ට ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සුභ පැතීය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.