ආසියනු පාපැදි තරගාවලියට ගුවන් හමුදාවෙන් ජිවන් ජයසිංහ.

ආසියනු පාපැදි තරගාවලියේ  තරග සදහා ගුවන් හමුදා පාපැදි සංචිතයේ ප්‍රබලතම ක්‍රිඩකයෙක් වන නායක ගුවන් භට ජිවන් ජයසිංහ ඇතුළු ජාතික කණ්ඩායම අද(07)දිවයිනෙන් පිටත් විය.

අප්‍රේල් මස 08 දින සිට 12 වෙනි දක්වා ඩුබායි හිදි මෙම තරග පැවත්විමට කටයුතු සුදානම් කර ඇත.

ඔහු ගුවන් හමුදා පාපැදි සවාරියේ හා එකමුතු පාපැදි සවාරියේ විශේෂ දක්ෂතා පෙන් වූ ක්‍රීඩකයෙකි.



Jeewan Jayasinghe Takes Wing to UAEJeewan Jayasinghe Takes Wing to UAE

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.