තවත් සුභ සාදක වෙළදසැළක් රත්මලානේදී විවෘත වේ

සියළුම පහසුකම් වලින් සපිරි සුභ සාධක වෙළඳසැලක් රත්මලාන ගුවන්හමුදා කඳවුරු පරිශ්‍රයේදි කදවුරු අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු සුමංගල ඩයස් විසින් පසුගියදා (07 අප්‍රේල් 10) විවෘත කරන ලදී.

මෙම සුභ සාධක වෙළඳසැල කඳවුරේ සිවිල් හා සේවා පුද්ගලයින් වෙනුවෙන් විවෘත වීමත් සමග ඔවුන්ට ඉතා අඩු මිලට භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව ඇති අතර කොළඹ කඳවුරේ ගුවන් පුර පිහිටි ප්‍රධාන සුභ සාධක වෙළඳසැල මගින් මෙම වෙළඳසැල පෝෂණය කෙරේ. 

තවත් සුභ සාදක වෙළදසැළක් රත්මලානේදී විවෘත වේතවත් සුභ සාදක වෙළදසැළක් රත්මලානේදී විවෘත වේතවත් සුභ සාදක වෙළදසැළක් රත්මලානේදී විවෘත වේතවත් සුභ සාදක වෙළදසැළක් රත්මලානේදී විවෘත වේතවත් සුභ සාදක වෙළදසැළක් රත්මලානේදී විවෘත වේතවත් සුභ සාදක වෙළදසැළක් රත්මලානේදී විවෘත වේතවත් සුභ සාදක වෙළදසැළක් රත්මලානේදී විවෘත වේතවත් සුභ සාදක වෙළදසැළක් රත්මලානේදී විවෘත වේ 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.