44 වන කණිෂ්ඨ අධිකාරීලත් නිළධාරීන්ගේ මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය

අංක 44 කණිෂ්ඨ අධිකාරී ලත් නිළධාරීන්ගේ මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝතසවය පසුගිය අපේ‍්‍රල් මස 7 වන දින චීනවරාය විද්‍යාපීඨයේ කණිෂ්ට අධිකාරීලත් නිළධාරීන්ගේ මාණ්ඩලික පාසලේ ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදි.

ගුවන් හමුදා නිළධාරීන් 22 කු, යුධ හමුදා නිළධාරීන් තිදෙනෙකු හා නාවික හමුදා නිළධාරීන් තිදෙනෙකු මෙම පාඨමාලාව හදාරන ලදී. උපාධි ප‍්‍රදානෝතසවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදා සුභ සාධික අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්එල්කේ පෙරේරා සහභාගී විය.

පාඨමාලාව 2014 ජනවාරි මස 06 වන දින ආරම්භ වී 2014 අපේ‍්‍රලි මස 07 වන දින අවසන් විය.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.