විශ්‍රාම යාමට නියමිත නාවික හමුදාපති ගුවන් හමුදාපති හමුවේ

විශ්‍රාම යාමට නියමිත නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොලඹගේ විශ්‍රාම යාමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක 2014 ජුනි 26 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී හමුවිය.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක නාවික හමුදාපතිව උණුසුම්ලෙස පිළිගත් අතර මෙම සුහද හමුව සංකේතවත් කිරීම සදහා සමරු ඵලක හුවමාරුවක් ද සිදුකෙරෙනු අතර ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මන්ඩලය මෙම අවස්තාවට සහභාගි වී එතුමන් හට සුභ පැතුම් එක් කලේය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.