කොග්ගල සහ කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක පසුගිය ජූලි මස 18 වන දින කොග්ගල සහ කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු වල පරීක්‍ෂණයක නිරත විය.

කොග්ගල ගුවන් හමුදා කඳුවරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එස්සී විජේනායක විසින් කොග්ගල ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදි. බලලත් නිළධාරී එච්ඞීආර්පී මෙන්ඩිස් (මෙහෙයුම් භූමි විශේෂ 1* ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය. මෙහිදී නව කඳවුරු මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරිමද සිදු කරන ලදී.

කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් බීඒඑම්පී බාලසූරිය විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදී.


කොග්ගල


කටුකුරුන්ද
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.