By SLAF Media නැවත මතක් කර දීමේ කණිෂ්ඨ නිළධාරී පාඨමාලාව දියතලාව සටන් පුහුණු පාසලේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කණිෂ්ඨ නිළධාරීන් සඳහා වූ නැවත මතක් කර දීමේ පාඨමාලාව පසුගිය ජූලි මස 18 වන දින දියතලාව සටන් පුහුණු පාසලේදී නිමාවට පත්විය.මෙම පාඨමාලාව සරඹ, ධජ සහ පතාක, ගොඩබිම් සටන් පුහුණුව, අභ්‍යන්තර රාජකාරී පුහුණුව, සිතියම් කියවීම, පොදු සේවා දැනුම සහ වෙඩි තැබීම ආදියෙන් සමන්විත විය. SHARE