අන්තර් සේවා ජූඩෝ තරඟාවළිය 2014

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා සහ පිරිමි ජූඩෝ කණ්ඩායම් ප‍්‍රථම වතාවට යුධහමුදාව සහ නාවක හමුදාව පරාජය කරමින් අන්තර් සේවා ජූඩෝ ශූරතාවය දිනා ගැනීමට පසුගිය ජූලි මස 18 වන දින සමත්කම් දක්වන ලදී.

මෙහිදි ගුවන් හමුදාව පදක්කම් 34ක් දිනා ගන්නා ලදී.

පිරිමි
රන් පදක්කම් - 07
රිදී පදක්කම් - 07
ලෝකඩ පදක්කම් - 05

කාන්තා
රන් පදක්කම් - 07
රිදී පදක්කම් - 04
ලෝකඩ පදක්කම් - 04

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.