”ගුවන් ලක් සෙවන” ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා නිවාස ව්‍යාපෘතිය

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ක‍්‍රියාත්මක ”ගුවන් ලක් සෙවන” නිවාස ව්‍යාපෘතියේ තවත් අදියරයක් පසුගිය සැප්තැම්බර් මස 17 වන දින ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදි. 

20589 බලපංති සැරයන් ප‍්‍රනාන්දු එච්ඞීඑල් හට ප‍්‍රදානය කිරීමට නියමිත නිවාසය සඳහා මුල්ගල තැබීම මෙදින සිදු කරන ලදි. 
ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එම්එල්කේ පෙරේරා, කටුනායක ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ මහත්මිය සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නිළධාරීන් රැුසක්ද මෙම අවස්ථාවට එක්විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.