ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු සහ ත‍්‍රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයන්හි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය

වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ඊයේ (2010 මැයි මස 05 වනදා) ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු සහ ත‍්‍රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයන්හි වාර්ෂික පරීක්‍ෂණය සඳහා සහභාගී විය.

පෙරාරු විශේෂ මෙහෙයුම් රාශි මූලයේ අණදෙන නිළධාරී ගෲප් කපිතාන් ලෙනාඞ් රොද්‍රිගෝ විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගනු ලැබූ අතර ආචාර මුර පෙළපාලියේ අණදෙන්නා ලෙස බලපන්ති ලූතිනන් ලසන්ත කටයුතු කරන ලදී.

අනුරාධපුර සහ ත‍්‍රිකුණාමලය ප‍්‍රධාන මාර්ගයේ වෙල්වේරිකුලම් සහ මොරවැව ප‍්‍රදේශයන්හි ආරක්‍ෂාව සහ යටිතල පහසුකම් ප‍්‍රතිසංස්කරණය කිරීම පෙරාරු විශේෂ මෙහෙයුම් රාශි මූලය මගින් සිදු කරනු ලැබිණි.ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකායද මෙම ප‍්‍රදේශය ආශ‍්‍රිතව පිහිටා ඇත.

පෙරාරු ජායාරූප

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු සහ ත‍්‍රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයන්හි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු සහ ත‍්‍රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයන්හි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු සහ ත‍්‍රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයන්හි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු සහ ත‍්‍රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයන්හි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු සහ ත‍්‍රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයන්හි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු සහ ත‍්‍රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයන්හි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු සහ ත‍්‍රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයන්හි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු සහ ත‍්‍රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයන්හි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු සහ ත‍්‍රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයන්හි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය

ගුවන් හමුදාධිපතිතුමන් ත‍්‍රිකුණාමලය ගුවන් හමුදා විශේෂ මෙහෙයුම් රාශි මූලයේද පරීක්‍ෂණ චාරිකාවේ නිරත විය. එහිදී ත‍්‍රිකුණාමලය ගුවන් හමුදා විශේෂ මෙහෙයුම් රාශි මූලයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඉන්දික වීරරත්න විසින් ගුවන් හමුදාධිපතිතුමන්  පිළිගනු ලැබූ අතර පරීක්‍ෂණ ආචාර මුර පෙළපාලියේ අණදෙන්නා වශයෙන් බලඝණ නායක චාමර වීරතුංග කටයුතු කරනු ලැබිණි.

ත‍්‍රිකුණාමළය ජායාරූප


ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු සහ ත‍්‍රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයන්හි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු සහ ත‍්‍රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයන්හි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු සහ ත‍්‍රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයන්හි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු සහ ත‍්‍රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයන්හි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු සහ ත‍්‍රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයන්හි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු සහ ත‍්‍රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයන්හි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු සහ ත‍්‍රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයන්හි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු සහ ත‍්‍රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයන්හි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු සහ ත‍්‍රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයන්හි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු සහ ත‍්‍රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයන්හි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු සහ ත‍්‍රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයන්හි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු සහ ත‍්‍රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයන්හි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු සහ ත‍්‍රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයන්හි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු සහ ත‍්‍රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයන්හි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.