ශ්‍රී ලංකා ගුවන් හමුදා කායවර්ධන ක්‍රීඩකයෝ 2015 මිස්ටර් ශ්‍රී ලංකා තරඟයේ තම හැකියාවන් පෙන්වයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කායවර්ධන කණ්ඩායමේ ක්‍රීඩකයින් පසුගිය මාර්තුමස 14 වන දින කොළඹ ආනන්ද විද්‍යාලයේදී පවත්වන ලද 2015 මිස්ටර් ශ්‍රී ලංකා කායවර්ධන තරඟාවළියේදී රන් පදක්කමක්, රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වෙයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කායවර්ධන කණ්ඩායමේ දක්ෂතාවයන්
රන් පදක්කම්
නායක ගුවන් භට ‍ෆොන්සේකා ආර්එල්සී - කි ග්‍රෑ 70
 
රිදී පදක්කම්
නායක ගුවන් භට තෙන්නකෝන් එච්එම්ආර්ඩී - කි ග්‍රෑ 60
නායක ගුවන් භට චමින්ද පීරිස් ඩබ්එම් - කි ග්‍රෑ 75
නායක ගුවන් භට ධනුෂ්ක පීආර්ඒ - කි ග්‍රෑ 80
නායක ගුවන් භට අබේසේකර යූවීඑන්එම් - කි ග්‍රෑ 85
නායක ගුවන් භට සිසර කුමාර එස්එල් - කි ග්‍රෑ 85 ට වැඩි
 
ලෝකඩ පදක්කම්
නායක ගුවන් භට ජයසිංහ එස්එස්ඩී - කි ග්‍රෑ 60
නායක ගුවන් භට කරැණාතිලක පීඑම්සී - කි ග්‍රෑ 65

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.