රත්මලාන ගුවන් හමුදා කඳවුරු අංක 8 සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානා පක්ෂාංගය සිය 19 වන සංවත්සරය සමරයි

රත්මලාන ගුවන් හමුදා කඳවුරු අංක 8 සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානා  පක්ෂාංගය සිය 19 වන සංවත්සරය පසුගිය අප්‍රේල් මස 02 වන දින සමරන ලදී.

සංවත්සර දිනය සමරමින් ලේදන් දීමේ වැඩසටහනක් ජාතික ලේ දන්දීමේ සේවාව හා කඳවුරු රෝහලෙහි සහයෝගයෙන් මාර්තු මස 30 වන දින පවත්වන ලදි. මෙහිදී සියයකට අධික පිරිසක් ලේ දන්දීම සිදු කරන ලදී.

වැඩ පෙළපාලිය පක්ෂාංග පරිශ්‍රෙය්දී පක්ෂාංග අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කේඒපීඑස් කුරුවිටගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. පෙළපාලිය අවසානයේ එල්ලේ තරඟාවළියක් පවත්වන ලද අතර කඳවුරු අණදෙන නිළධාරීතුමන්, කඳවුරු පක්ෂාංග අනෙදන නිළධාරීන් ෙමම අවස්ථාවට සහභාගී වූහ.


  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.