සීගිරිය ගුවන් හමුදා කඳවුර සිය 30 වන සංවත්සරය සමරයි

සීගිරිය ගුවන් හමුදා කඳවුර සිය 30 වන සංවත්සරය පසුගිය අප්‍රේල් මස 19 වන දින සමරන ලදී.  මේ හා සමගාමීව සිංහල හින්දු අළුත් අවුරුදු උත්සවයද සමරන ලදී.

සංවත්සර දින සැමරුම අරභමින් වැඩ පෙළපාලිය කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එල්එච්එන් ජයතිලක විසින් නිරීක්ෂණය කරන ලදී.

නොයෙකුත් ගැමි ක්‍රීඩාවන්ගෙන් පරිපූර්ණ වූ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය පවත්වමින් සංවත්සර දින සැමරුම අවසන් කරන ලදී. මේ සඳහා නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගී වන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.