By SLAF Media හිටපු සේවා වනිතා සභාපතිතුමියගේ සමුගැනීම ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිතුමියගේ සමුගනීම නිමිත්තේන් එතුමිය සදහා සමුගැනීමේ සාදයක් 2015 ජුනි 19වන දින තුන්මුල්ල ගුවන් හමුදා නිලධාරී බෝජනාගරයේදී පැවත්වින.මෙය සංවිධානය කරනු ලැබුවේ දැනට ගුවන් හමුදා සේවා වනිතා එකකයේ සභාපතිනී ලෙස කටයුතු කරනු ලබන සමන්ති බුලත්සිංහල මහත්මිය විසිනි. SHARE