බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ අංක 03 පාඨමාලාව ගුවන් හමුදා මුලස්ථානයේ අධයන චාරිකාවක නිරත වෙයි

බටලන්ද අරක්ශක සෙවා අණ හා මාණ්ඩලික පාසලේ අංක 03 පාඨමාලාවට අයත් ශිෂ්‍ය නිළධාරින් 67 දෙනෙකු ඔවුන්ගෙ පාඨමලවෙහි කොටසක් ලෙස දෙසෑම්බර් මස 17 දින ගුවන් හමුදා මුලස්ථානයෙහි සංචාරයක නිරත විය.

මෙම පාඨමාලාවෙහි විෂය නිර්දේශයෙහි සඳහන් පරිදි ගුවන් හමුදා සංවිධාන වි‍යුහය පිළිබද පූර්න දෑනුවත් කිරිමක් ගුවන් හමුදා මෙහෙයුම් අධය්‍යක්ශක එයාර් වයිස් මර්ෂල් කෝලිත ගුණතිලක මහතා විසින් සිදු කරන ලදී. මෙහිදී එතුමා මානුෂීය මෙහෙයුමේ ගුවන් හමුදාව සිදු කල කාර්යභාරය සහ ගුවන් හමුදා අනාගත සැලසුම් පිළිබද මෙම ත්‍රිවිද හමුදා ශිෂ්‍ය නිළධාරින් දැනුවත් කරන ලදී.

ඒසේම මෙම ශිෂ්‍ය නිළධාරින් හට ප්‍රශ්නේතර සැසි වාරයක් ලබා දුන් අතර මෙම ශිෂ්‍ය නිළධාරින්ගේ ප්‍රශ්ණ සඳහා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික  ප්‍රධානි සහ ගුවන් හමුදාධාපති එයාර් ච්ෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාගෙන් එයට අවශ්‍ය නිසි පිළිතුරැ ලබා ගැනිමේ අවස්ථාව ඔවුන්ට හිමි විය.

මෙම අධ්‍යයන චාරිකව සිහිවිම පිණිස බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් නිරන්ජන් රණසිංහ මහතා විසින් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික  ප්‍රධානි සහ ගුවන් හමුදාධාපති එයාර් ච්ෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා වෙත සමරු ඵලකයක් ප්‍රධානය කරනලදි.



බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ අංක 03 පාඨමාලාවබටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ අංක 03 පාඨමාලාවබටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ අංක 03 පාඨමාලාවබටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ අංක 03 පාඨමාලාවබටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ අංක 03 පාඨමාලාවබටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ අංක 03 පාඨමාලාවබටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ අංක 03 පාඨමාලාවබටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ අංක 03 පාඨමාලාවබටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ අංක 03 පාඨමාලාවබටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ අංක 03 පාඨමාලාවබටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ අංක 03 පාඨමාලාවබටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ අංක 03 පාඨමාලාවබටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ අංක 03 පාඨමාලාවබටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ අංක 03 පාඨමාලාව

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.