94 වන ජාතික මළල කි‍්‍රඩා තරඟාවලිය - 2016

94 වන ජාතික මළල කි‍්‍රඩා ශූරතාවලිය දියගම මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර කි‍්‍රඩාංගනයේදී පසුගිය 10 වනදා අවසන් විය. එහිදී උස පැනීමේ ඉසව්වෙන් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව නියෝජනය කල සැරයන් මංජුල කුමාර තරඟාවලියේ දක්‍ෂතම මළල කි‍්‍රඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේ මිටිය විසිකිරීමේ ඉසව්ව නියෝජනය කල ගුවන් හමුදා කි‍්‍රඩිකා අයේෂා මදුවන්ති නව ශී‍්‍ර ලංකා වාර්ථාවක් පිහිටුවීමට සමත් විය. (මීටර් 44.14)

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා දක්‍ෂතාවයන් පහත සදහන් පරිදි වේ.

පිරිමි

රිටි පැනීම
ඉෂාර සදරුවන්        -    1 වන ස්ථානය (මීටර් 05)

දුර පැනීම
පීඒ ජයසිරි             -    1 වන ස්ථානය
ඞීඑස් පියරත්න        -    3 වන ස්ථානය (මීටර් 7.63)

මීටර් 5000 දුර දිවීම
බීඒ සදරුවන්        -    2 වන ස්ථානය (මිනිත්තු 15 තත්පර 3)

කාන්තා

මිටිය විසි කිරීම
අයේෂා මදුවන්ති    -    1 වන ස්ථානය (මීටර් 44.14 නව වාර්ථා)
ඒඒ ලක්‍ෂිකා          -    2 වන ස්ථානය (මීටර් 43.27)

මීටර් 200 කෙටි දුර දිවීම
ජීඑන් මදුෂිකා              -    1 වන ස්ථානය (තත්පර 25)
එස්එල් විදානගුරුගේ     -    2 වන ස්ථානය (තත්පර 25.1)



මීටර් 800 කෙටි දුර දිවීම
නිමාලි ලියනාරචිච්    -    1 වන ස්ථානය (විනාඩි 2 තත්පර 4)

මීටර් 100 කඩුලූ පැනීම
ආර්එම් තිලකසිරි      -    2 වන ස්ථානය (තත්පර 15.3)
ඞීපී මොහොටිටාල    -    3 වන ස්ථානය (තත්පර 15.5)

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.