ගුවන් යානා කාර්‍ය් මණ්ඩල සඳහා ජලයේ හා කැළැවේ නොනැසී සිටීමේ පුහුණු වැඩසටහන අවසන් වෙයි

අංක 07-16 ගුවන් යානා කාර්‍ය් මණ්ඩල සඳහා ජල හා කැළැවේ නොනැසී සිටීමේ පුහුණු වැඩසටහන  2016 ජූලි මස 16 වන දින ගුවන් හමුදා අම්පාර කඳවුරේදී අවසන් විය.

මෙම අභ්‍යාසයේ අරමුණ ජලයේ සහ කැළෑ ප‍්‍රදේශය පුරා සිදුවන අනතුරු හදිසි ගොඩබෑමි පිළිබදව ප‍්‍රායෝගික අත්දැකීමි ලබා දීමට  ගුවන්යානා කාර්‍ය් මණ්ඩලයේ දැනුම සහ හැකියාවන් වර්ධනය කිරීමයි. මෙය ක්‍ෂේත‍්‍ර පුහුණු අභ්‍යාසයක් ලෙස සිදු කරන අතර පුහුණුව ලබන ගුවන්යානා කාර්‍ය් මණ්ඩලය හට න්‍යායික හා ප‍්‍රායෝගික අත්දැකීම ලබා දීම මෙහිදී සිදු කරනු ලබයි.

මෙම අභ්‍යාසය සදහා ගුවන් නියමුවන් 14 ක්, ගුවන් ඉංජිනේරුවන් 02 ක්, ස්කන්ධ නියාමකවරුන් 02 ක්, ගුවන් අවිකරුවන් 02 ක් සහ එක් බුද්ධි අංශ සෙබලෙක් ඇතුලූව ගුවන් හමුදා සාමාජිකයින් 21 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් සහභාගී වන අතර මීට අමතරව උපදේශකයින් 06 දෙනෙකු මේ සඳහා සහභාගී වූහ.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.