ආරක්ෂක සේවා බීච් වොලිබෝල් පිරිමි ශූරතාවය ගුවන් හමුදාවට

ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි බීච් වොලිබෝල් කණ්ඩායම 2016 අගෝස්තු මස 14 වන දින මීගමුව බ්‍රවුන්ස් වෙරළ තීරයේදී පැවති 09 වන ආරක්ෂක සේවා බීච් වොලිබෝල් තරගාවලියේ පිරිමි  ශූරතාව දිනා ගැනීමට සමත්විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යක්‍ෂක සහ ගුවන් හමුදා වොලිබෝල් සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් රොහාන් පතිරගේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.  ත‍්‍රිවිධ හමුදා නිළධාරීන්, සෙසු නිළයන්  පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.