ගුවන් හමුදාධිපතිතුමන් කොළඹ අගරදගුරු හමුවෙයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද දින (2016 ඔක්තොම්බර් 24) කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවිය.

මෙම සංචාරය තුලදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් විසින් ශී‍්‍ර ලංකාවේ කතෝලික ප‍්‍රජාව වෙනුවෙන් සුභ පැතුම් පිරිනැමූ අතර ගුවන් හමුදාධිපතිතුමන්ට සහ ශී‍්‍ර ලංකාවේ සියලූම සමාජිකයන් හට දෙවියන්ගේ ආශිර්වාදය පළ කළහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.