මධ්‍යම අපි‍්‍රකාවේ (MINUSCA) සාම සාධක රාජකාරීන් සදහා ගොස් සිටි ගුවන් හමුදා දෙවන හෙලිකොප්ටර් බලඝණය නැවත දිවයිනට පැමිණෙයි

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා ගොස් සිටි ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ගුවන් සේවා ඒකකයේ දෙවන හෙලිකොප්ටර් බලඝණය මාස 12 ක කාළයක් සමිපූර්ණ කිරීමෙන් අනතුරව මධ්‍යම අපි‍්‍රකාවේ සිට ශී‍්‍ර ලංකාව වෙත අද දින (2016 නොවැමිබර් මස 07) පැමිණියහ. මෙම භට කණ්ඩායම වෙනුවට මධ්‍යම අපි‍්‍රකාවේ සාම සාධක රාජකාරීන් සදහා නව කණ්ඩායමක් ඊයේ දිනයේ  දිවයිනෙන් පිටත්ව ගියහ.

පැමිණ සිටි කණ්ඩායම පිළිගැනීම සදහා ගුවන් හමුදාෙවි ජේෂ්ඨ නිළධාරීන් පිරිසක් සහ එම කණ්ඩායමේ පවුල් වල සාමාජිකයන් පිරිසක් පැමිණීමේ පර්යන්තය වෙත එක්ව සිටියහ. 

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.