මාලදිවයින හමුදා අංශ ප‍්‍රධානි ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
මාලදිවයින හමුදා අංශ ප‍්‍රධානි මේජර් ජෙනරාල් අහමඞ් ශ්‍යාම් මහතා ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත වෙමින් 2016 නෙවැම්බර් 07 දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.
ගුවන් හමුදාධිපති තුමන් හා මේජර් ජෙනරාල් අහමඞ් ශ්‍යාම් සුහද සාකච්ජාවකද නිරත වු අතර මෙහිදී සමරු ඵලක හුවමාරුවක්ද සිදු විය.



