අන්තර් ඒකක බේස්බෝල් තරඟාවලිය - 2016

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වන්නි රොජිමේන්තු පුහුණු පාසල හිමි කර ගනිමින් 2016 අන්තර් ඒකක බේස්බෝල් තරඟාවලිය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල් පරිශ‍්‍රයේදී 2016 නොවැම්බර් මස 18 වන දින සාර්ථකව නිමා විය.

තරඟාවලියේ අනුශූරතාවය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල කණ්ඩායම හිමි කර ගැනීමට සමත් විය.

අවසන් මහා තරඟයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් වෛද්‍ය එල්ආර් ජයවීර සහභාගී වූ අතර ගුවන් හමුදා බේස්බෝල් සංගමයේ සභාපති ගෲප් කැප්ටන් එස් සේනාරත්න ඇතුළු නිළධාරීන් සෙසු නිළයන් පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගී විය.

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.