අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ගුවන් හමුදා පිල සී එච් ඇන්ඩ් එෆ් සී පිල පරදා සිය ආධිපත්‍ය පතුරයි

අන්තර් සමාජ රග්බි ලීග් තරඟාවලියේ 2016 දෙසැම්බර් මස 02 වන දින තුරඟ තරග පිටියේ දී සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 26 ට 12 ක් ලෙස වාර්ථා කරමින් සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම පරදා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කණ්ඩායම ජය හිමි කර ගැනීමට සමත් විය.

ගුවන් හමුදා කණ්ඩායම උත්සාහක දිනුම් 03ක් පරිවර්ථන 01ක් සහ දඩුවම් පහර 03ක් ලබා ගනිමින් ලකුණු 26 ක් ලබා ගත් අතර සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම උත්සාහක දිනුම් 02ක් සහ පරිවර්ථන 01ක් වාර්ථා කරමින් ලකුණු 12ක් ලබා ගැනීමට සමත් විය.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.