ජාතික මල්ලවපොර ශූරතාවලිය - 2016

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා මල්ලවපොර කණ්ඩායම ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය විසින් සංවිධානය කරන ලද 2016 ජාතික මල්ලවපොර ශූරතාවලියේදී රන් පදක්කම් 07 ක්, රිදී පදක්කම් 02 ක් හා ලෝකඩ පදක්කම් 02 ක් ලබාගනිමින් ශූරතාවය දිනාගැනීමට සමත්විය. මෙම ශූරතාවලිය 2016 නොවැම්බර් මස 30 වන දින සිට 2016 දෙසැම්බර් මස 03 දින දක්වා කොළඹ ක්‍රීඩ අමාත්‍යංශ ක්‍රීඩාගාරයේදී පැවැත්විණ.  

ගුකා/02019 නාගුභට කරුණාසේන එච් ඒ එන් මෙම ශූරතාවලියේ හොඳම කාන්තා මල්ලවපොර ශූරිය ලෙස සම්මාන ලැබීය.

කිලෝග්‍රෑම් 48 බර පංතිය
ගුකා/02019 නායක ගුවන් කාන්තා කරුණාසේන එච් ඒ එන් - රන් පදක්කම
ගුකා/01841 නායක ගුවන් කාන්තා රත්නායක ආර් එම් කේ එම් - ලෝකඩ පදක්කම

කිලෝග්‍රෑම් 53 බර පංතිය
ගුකා/01937 නායක ගුවන් කාන්තා ලක්ෂිකා - රන් පදක්කම

කිලෝග්‍රෑම් 55 බර පංතිය
ගුකා/01645 නායක ගුවන් කාන්තා කුමාරි ඩබ් එම් ඩී එම් පී - රන් පදක්කම

කිලෝග්‍රෑම් 58 බර පංතිය
ගුකා/3779 නායක ගුවන් කාන්තා දෙව්මිනී එස් ඒ ඩී එන් - රන් පදක්කම

කිලෝග්‍රෑම් 60 බර පංතිය
ගුකා/02049 නායක ගුවන් කාන්තා මධුවන්ති ආර් ඒ සී කේ - රිදී පදක්කම

කිලෝග්‍රෑම් 63 බර පංතිය
ගුකා/01642 නායක ගුවන් කාන්තා ප්‍රියංගා කුමාරි එම් ඩබ් ඩී - රන් පදක්කම
ගුකා/2885 නායක ගුවන් කාන්තා වික්‍රමපාල කේ කේ ඩී පී - රිදී පදක්කම

කිලෝග්‍රෑම් 69 බර පංතිය
ගුකා/2683 නායක ගුවන් කාන්තා සෙනෙවිරත්න ජී ජී ඒ - රන් පදක්කම
ගුකා/01694 නායක ගුවන් කාන්තා රූපසිංහ ආර් ඒ එම් එම් - ලෝකඩ පදක්කම

කිලෝග්‍රෑම් 75 බර පංතිය
ගුකා/3610 නායක ගුවන් කාන්තා වීරසිංහ ඩබ් ඊ සී කේ ආර් - රන් පදක්කම

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.