තජිකිස්ථාන් ජනරජයේ ජනාධිපති ගුවන් හමුදා විශේෂ ප‍්‍රභූ ප‍්‍රවාහන හෙලිකොප්ටර් යානයකින් මහනුවරට

ශ‍්‍රී ලංකාවේ නිළ සංචාරයක නියුතු තජිකිස්ථාන ජනරජයේ ජනාධිපති අතිගරු එමෝමලී රහ්මොන් මැතිතුමා අද (2016 දෙසැම්බර් මස 14වන) දින උදෑසන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ ප‍්‍රභූ ප‍්‍රවාහන හෙලිකොප්ටර් යානයකිත් මහනුවර බලා පිටත්විය.

අතිගරු එමෝමලි රහ්මොන් මැතිතුමා පූජනීය මහනුවර නගරයේ සුසවිශේෂී ස්ථාන නැරඹීමට නියමිතය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.