අන්තර් ඒකක මේස පන්දු ශූරතාවලිය - 2016

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකළ කදවුර සමස්ථ ශූරතාවය හිමි කර ගනිමින් 2016 අන්තර් ඒකක මේස පන්දු ශූරතාවලිය පසුගියදා (2016 දෙසැම්බර් 16) කටුනායක කදවුරු කි‍්‍රඩා සංකිර්ණයේදී සාර්ථකව නිමා විය. එහි අනුශූරතාවය කටුනායක කදවුර විසින් දිනා ගැනීමට සමත්විය.

මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා පරිපාලන අධක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සීපී වැලිකල මහතා සහභාගී වූ අතර ගුවන් හමුදා මේස පන්දු සම්මේලනයේ සභාපති එයාර් කොමඩෝර් කේඑල් රණතුංග ඇතුලූ නිළධාරීන් සෙසු නිළයන් පිරිසක් සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.