36 වැනි ජාතික ස්කොෂ් තරගාවලිය - 2016

ශී‍්‍ර ලංකා ස්කොෂ් සම්මෙිලනය මගින් 36 වන වරටත් සංවිධානය කල ජාතික ස්කොෂ් තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාවය ගුවන් හමුදා ස්කොෂ් කි‍්‍රඩක ගුවන් භට ලක්සිරි විසින් දිනා ගැනීමට සමත් විය.

තරගාවලිය සදහා කි‍්‍රඩක/ කි‍්‍රඩිකාවන් 300 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් 2016 දෙසැම්බර් මස 20 වන දින දෙමල සංගමයේ ස්කොෂ් කි‍්‍රඩාංගනයේදී පැවැත්විණි.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කි‍්‍රඩක කි‍්‍රඩිකාවන්ගේ දක්‍ෂතාවයන් පහත පරිදි වේ

පිරිමි ප්ලේටි ශූරතාවය
29662 සැරයන් කුමාර ඒඑමිටීඩබි

පිරිමි නොවිසස්
021909 සුභසිංහ එස්ඒඩීඑල් (අනුශුරතාවය)

පිරිමි අවු 35 වැඩි
24584 බල/සැරයන් අසේල ඩබිඒඑන්(අනුශුරතාවය)

පිරිමි අවු 45 වැඩි
ගෲප් කැප්ටන් එචියූ විජේවීර - තෙවන ස්ථානය

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.