By SLAF Media චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය සිය 56 වන සංවත්සරය සමරයි චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය සිය 55 වන සංවත්සරය පසුගිය අපේ‍්‍රල් මස 03 වන දින සමරන ලදී. සංවත්සර දිනය සමරමින් සංවත්සර පෙළපාළිය පීඨාධිපති එයාර් කොමඩෝර් පීඩීකේටී ජයසිංහ විසින් නිරීක්‍ෂණය කරන ලදී. පිරිත් දේශනාවක් සහ දානමය පුණ්‍ය කර්මයක් පීඨාධිපතිතුමන්ගේ මගපෙන්වීම මත කඳවුරු පරිශ‍්‍රයේදී සිදුකරන ලදී. SHARE