භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවේ ගින්න පාලනයට ගුවන් හමුදාවේ සහාය

භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවක් වන "එම්වී ඩැනියෙලා" නෞකාවෙහිි ඇති වූ ගින්න මැඩ පැවැත්වීම සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදා ගනිමින් සහය දක්වන ලදි. මේ සදහා බම්බි බකට් යොදා ගනිමින් මෙහෙයෙුම් කිහිපයක් සිදු කරන ලදි.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවල ශී‍්‍ර ලංකා නාවික හමුදාව සහ ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය එක්ව මෙම ගින්න පාලනය කර ගැනීම සදහා කටයුතු සිදු කරන ලදි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.