ගුවන් හමුදා මූලස්ථානයේ පවත්වනු ලබන මාසික ධර්ම දේශනය

පූජ්‍ය ඇත්කදුරේ සුමනසාර ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන ලද ධර්ම දේශනාවක් පසුගිය 2017 අපි‍්‍රයල් මස 20 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී. ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්ෂක එයාර් කොමඩෝර් ඩබ්එම්කේඑස්පී වීරසිංහ, ගුවන් හමුදා නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.