මොරවැව කදවුරේ රෙජිමේන්තු විශේෂ පක්ෂාංගය සිය 14 වන සංවත්සරය සමරයි

මොරවැව කඳවුරේ රෙජිමේන්තු විශේෂ බලකා පක්ෂාංගය සිය 14 වන සංවත්සරය 2017 ජුලි මස 17 වන දින එම පක්ෂාංගයේ් අණදෙන නිළධාරී ස්කොඩ්‍රන් ලීඩර් එච් එන් ටී නන්දකුමාර නිළධාරීගේ සහ සියලු සේවා පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් සමරනු ලැබීය.
 
සංවත්සරය සැමරීම නිමිත්තෙන් 2017 ජුලි මස 06 වන දින රාති්රයේ පිරිත් සඡ්ඡායනයක් සංවිධානය කරන ලදි. මේ සදහා නාමල් වතුල ගොමරන්කඩවල ඩියුලෑව යන විහාරස්ථාන වල භික්ෂූන් වහන්සේලා වඩම්මවන ලදි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.