4 වැනි දකුණු ආසියා කරාටේ ශූරතාවලිය 2017

4 වැනි දකුණු ආසියානු කරාටේ ශූරතාවලිය 2017 පසුගිය 04, 05 සහ 06 යන දිනයන්හි සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පවත්වනු ලැබූ අතර එහිදී  ගුවන් හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ කි‍්‍රඩක කි‍්‍රඩිකාවන් සමස්ථ පිරිමි සහ කාන්තා ශුරතාවයන් දිනා ගැනීමට සමත් විය.

තරගාවලියේදී ගුවන් හමුදා කි‍්‍රඩකයන් විසින් රන් පදක්කම් 01 ක් රිදී පදක්කම් 08 ක් සහ ලෝකඩ පදක්කම් 01 ක් දිනා ගැනීමට සමත් විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.