'ග්ලැටරින් චැන්ඩ්ලර්ස්' රාති‍්‍රය 2017

නැවුම් සංකල්පයක් හදුන්වා දෙමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද"ග්ලැටරින් චැන්ඩ්ලර්ස්" ලේඩීස් නයිට් 2017 වර්ණවත් රාති‍්‍රය 2017 අගෝස්තු මස 20 වන දින කටුනායක ඊගල්ස් ලේක් සයිඩ් උත්සව ශාලාවේදී උසස් අන්දමින් පවත්වන ලදි.

ගුවන් හමුදා කාන්තා සාමාජිකයින් අතර මිත‍්‍රශීලී සබඳතා ගොඩනඟා ගැනීමට මිතුරන් අතර සැහැල්ලු වාතාවරණයක් භුක්ති විඳීම, ඔවුන්ගේ කාර්යබහුල ජීවිතයෙන් කෙටි සහනයක් ලබා ගැනීම සඳහා මෙම සන්ධ්‍යාව සංවිධානය කරන ලදී.

මෙම චමත්කාරජනක රාති‍්‍රයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය අනෝමා ජයම්පති මහත්මිය සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.