ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් බාලදක්ෂයින්ට බාලදක්ෂ ලාංඡන පළඳවයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ කණ්ඩායමේ ගුවන් රෝවර් බාලදක්ෂයන් හට බේඩ්න් පවෙල් (BP) ලාංඡන සහ ජ්‍යේෂ්ඨ ගුවන් බාලදක්ෂයින් හට ජනාධිපති බාලදක්ෂ ලාංඡන පැළඳවීමේ උත්සවයක් 2017 දෙසැම්බර් මස 20 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී. මෙහිදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමන් විසින් එක් බේඩ්න් පවෙල් ලාංඡනයක් සහ ජනාධිපති බාලදක්ෂ ලාංඡන 12 ක් පැළඳවීම සිදු කරන ලදී.

බාලදක්ෂ ලාංඡන ලබාගත් ගුවන් බාලදක්ෂයන්

බේඩ්න් පවෙල් ලාංඡන ලබාගත් බාලදක්ෂයින්
45676 නායක ගුවන් භට අමල්රාජ් එස්

ජනාධිපති බාලදක්ෂ ලාංඡන ලබාගත් බාලදක්ෂයින්
ඩී ඩිලන් වික‍්‍රමසූරිය
එක්සිත් ඇන්ජලෝ
අපූර්ව නානායක්කාර
එම්එන් ලෝචන විමුක්ති
බීඒඩී අකිල දේමින්ද බාලසූරිය
පීඑම්එස්එච්බී පුස්සදෙණිය
ආර්එස්එම් නයනප‍්‍රිය විජේරත්න
එල්ටී තිලක්ෂ ද සිල්වා
ඒඩී මෙනුෂ් නිමේෂාන් පෙරේරා
එච්එච් මුදලිගේ
ටීඑස් හංසජ මුදලිගේ
සීඑල් ජයසුන්දර

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.