ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක රග්බි ශූරතාවලිය 2018

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක රග්බි ශූරතාවලිය 2018 ගුවන් හමුදා කොළඹ රග්බි කණ්ඩායම 24 ට 13 ක් ලෙස ගුවන් හමුදා රත්මලාන රග්බි කණ්ඩායම පරාජය කර පිරිමි ශූරතාවය දිනා ගැනිමට සමත් විය.මෙම තරගය 2018 සැප්තැමිබර් මස 10 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදි පැවැවෙන ලදි.

ගුවන් හමුදා සටන් පුහුණු පාසල  දියතලාව කන්තා රග්බි කණ්ඩායම 12 ට 0 ක් ලෙස  ගුවන් හමුදා වෘත්තිය පුහුණු පාසල ඒකල කාන්තා කණ්ඩායම පරාජය කිරිමට සමත් විය.

මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සහභාගි විය. ගුවන් හමුදා රග්බි කණ්ඩායමි සභාපති ගෲප් කැප්ටන් ඩීසීඅයි වීරසූරිය, ගුවන් හමුදා නිළධාරීන් හා සෙසු නිලයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.