ආසියානු නෙට්බෝල් ශූරතාවලිය 2018

ආසියානු නෙට්බෝල් ශූරතාවය දිනාගත් ශ‍්‍රී ලංකා ජාතික නෙට්බෝල් කණ්ඩායම සිංගප්පූරුවේ පැවති තරගාවලියෙන් පසුව බණ්ඩාරනායක ජාත්‍යාන්තර  ගුවන්තොටුපලට පැමිණියේය.

කණ්ඩායමෙි නායිකාව ලෙස ගුවන් හමුදාවෙි ෆ්ලයිටි ලෙෆ්ටිනන් චතුරංගනි ජයසූරිය කටයුතු කල අතර ඇය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා නෙට්බෝල් කණ්ඩායමෙිද නායිකාව ලෙස කටයුතු කරයි. ඇය ජාතික කණ්ඩායමට නායකත්වය දුන් ප‍්‍රථම අවස්ථාව මෙයයි. සාජන් සූරේකා කුමාරි, සැරයන් තිළිණි වත්තේගෙදර සහ නායක ගුවන් කාන්තා දුලාංග දනංජි ද  යන තිදෙනා ජාතික කණ්ඩායම නියෝජනය කලහ.

සියලු ක‍්‍රීඩිකාවන් ජාතික මට්ටමේ ඉහළ පෙළේ දක්ෂතා දක්වන්නියන් වන අතර ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවට හා සමස්ත ජාතියට මහත් ආඩම්බරයක් සහ ගෞරවයක් අත්කර දිමට සමත් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.