කෙළඹ ගුවන් හමුදා කඳවුරු දන්ත වෛද්‍ය රෝහලේදී දන්ත වෛද්‍ය වැඩමුළුවක්

දන්ත වෛද්‍ය විද්‍යාවේ අද වන විට දියණු තාක්‍ෂණික ක‍්‍රමවේදයක් වන ”ක‍්‍රවුන් සහ බ‍්‍රිජ් වර්ක්” ක‍්‍රම මගින් දත් සැකසීම පිළිබඳ වැඩමුළුවක් පසුගියදා කොළඹ ගුවන් හමුදා දන්ත වෛද්‍ය රෝහලේදී පවත්වන ලදී. මෙහිදී යුධ, ගුවන්, නාවික හමුදාවන්හි දන්ත වෛද්‍ය තාක්‍ෂණික ශිල්පීන් සහ ශ‍්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්ත වෛද්‍ය තාක්‍ෂණික ශිල්පීන් හට පවත්වන ලද මෙම වැඩමුළුව තුර්කියේ දන්ත වෛද්‍ය තෘක්‍ෂණික ශිල්පියෙකු වන ගොකඔග්ලු සෙරිෆ් මහතා විසින් මෙහෙයවන ලදී.

මෙම වැඩමුළුව ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ අනුමැතියෙන් යුතුව විධායක දන්ත වෛද්‍ය නිලධාරී එයාර් කොමඩෝර් ඩබ්කේඑම් වීරසේකර මහතාගේ අනුදැනුම මත පවත්වන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.