53 වන ලෝක හමුදා බොක්සිං තරඟාවළියේදි ශ්‍රි ලංකාවට පදක්කම් 7ක්

ඇමරිකාවේ උතුරු කැරොලිනා ලෙජියුන් නාවික කඳවුරේදී පැවති 2010 ලෝක හමුදා බොක්සිං තරඟාවළියේදි ශ්රි ලංකා ත්රිවිධ හමුදා බොක්සිං කණ්ඩායම ලෝකඩ පදක්කම් 07ක්  හිමි කර ගැනිමට  සමත්විය.

බර පන්ති 10ක් යටතේ පැවති මෙම තරගාවලියේ බර පන්ති 7ක් යටතේ මෙම ලෝකඩ පදක්කම් 7 හිමිකරගැනිමට ශ්‍රි ලංකා පිල සමත් විය.එහිදි ශ්‍රි ලංකා ගුවන් හමුදාව,ශ්‍රි ලංකා යුද හමුදාව,ශ්‍රි ලංකා නාවික හමුදාව පදක්කම් දිනා ගත්තේය.

ලොකඩ පදක්කම් 07 දිනගත්  ක්‍රිඩකයින්

කෝප‍්‍රල් සුරේෂ් පි.ඞී. (ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව )
නා.ගු.භ. ජයකොඩි ටි.ඞී.එන්.ටී. (ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව)
නා.ගු.භ. කුමාර එස්.එම්.ආර්. (ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව)
හේරත් (ශ‍්‍රි ලංකා නාවික හමුදාව)
ප්‍රනාන්දු (ශ‍්‍රි ලංකා නාවික හමුදාව)
ලාන්ස්  කෝප‍්‍රල් හේරත් (ශ‍්‍රි ලංකා යුධ හමුදාව)
සාමාන්‍ය සෙබල හම්සර් (ශ‍්‍රි ලංකා යුධ හමුදාව)


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.