වව්නියාව කඳවුර 32 වන සංවත්සරය සමරයි.

වව්නියාව ගුවන් හමුදා කඳවුර තම 32 වන සංවත්සරය ඊයේ (27) අභිමානයෙන් සැමරීය. කඳවුරු අණදෙන නිලධාරී ගුවන් කොමදෝරු රෝහිත ප්‍රනාන්දු සංවත්සර පෙළපාලිය පරීක්ෂා කරමින් 32වන සංවත්සර උත්සවාකාරයෙන් ඇරඹීය.

කඳවුරේ සියළු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් වව්නියාව පොදු සුසාන භුමිය තුල
ශ්‍රමදාන කටයුත්තක් සිදු කරන ලදී.

සුහදත්වය වර්ධනය කිරීම සඳහා ක්‍රීඩා තරගයක්
සංව්ධානය කල අතර දිවා භෝජන සංග්‍රහය කඳවුරේ සියල්ලන්ගේම සහභාගීත්වයෙන් සිදු විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.