සේවා වනිතා ඒකකය විසින් වෛද්‍ය ආධාර උපකරණ පරිත්‍යාග කිරීමක්

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මයුරි ප්‍රභාවි ඩයස් මහත්මිය විසින් ආබාධික පුද්ගලයින් සඳහා ඇවිදයාමට උපකාරීවන වෛද්‍ය ආධාර උපකරණයක් බලලත් නිළධාරී ඩබ් පී සි ආර් එස් කුමාර හට ඔහුගේ ආබාධිත පියා සඳහා පරිත්‍යාග කිරීම ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ දී පසුගිය ජූලි මස 03 දින සිදුකරණ ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.