වීරවිල ප‍්‍රදේශයේ ඇතිවූ ගින්න ගුවන් හමුදා ගිනි නිවීමේ භටයින් විසින් නිවා දමයි

වීරවිල ගුවන් හමුදා කඳවුරට ආසන්නයේ ඉදිකිරීම් ස්ථානයක ඇතිවූ හදිසි ගින්නක් මැඩපැවැත්වීම සඳහා වීරවිල ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවීමේ රථයක් යොදවන ලදී.

වීරවිල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් තුෂාර සිරිමන්න මහතාගේ උපදෙස් අනුව 16 දෙනෙකුගෙන් යුත් ආපදා සහන සහ හදිසි ප‍්‍රතිචාර දැක්වීමේ කණ්ඩායමක්, එක් නිළධාරීවරයෙකු සමග ගිනි නිවීමේ භටයින් 6 දෙනෙකු සහ ගිනි නිවීමේ රථයක් යොදවා ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.