ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල මුල්ලේරියාව රොහලේ වාට්ටු අංක 3 හි සංචාරයක

ඒකල ගුවන් හමුදචා කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එම්පීඒ මහවත්තගේ මග පෙන්වීම මත ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ සේවා වනිතා ඒකකය 2020 අගෝස්තු මස 20 වැනි දින මුල්ලේරියාව රෝහලේ වාට්ටු අංක 3 හි සංචාරයක නිරත විය.

මෙම සංචාරයයේදී ප‍්‍රථිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍ය සනීපාරක්‍ෂක උපකරණ ඇඳුම් පැලඳුම් ඇතුලු භාණ්ඩ රැසක් ප‍්‍රදානය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.